Mar
20

සිංහරාජය ගැන කතා කරන්න ආ කිරිඇල්ලගේ දුව තමන්ගේ ඉඩම හන්තාන රක්ෂිතයේ ඇති බව පිළිගනී

 
1595 Views
   
 

සිංහරාජය ගැන කතා කරන්න සමගි වනිතා බලවේගයේ සාමාජිකාවක් වන හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය වන චන්ද්‍රානි කිරිඇල්ල මහත්මිය හන්තාන රක්ෂිතයේ අක්කර 8 ක ඉඩම සම්බන්ධයෙන් එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් ලක්ෂ්මන් කිරිඇල්ල හිටපු ඇමතිගේ දියණියගෙන් ප්‍රශ්න ප්‍රශ්න කිහිපයක් විමසා සිටියා .

හන්තාන රක්ෂිතයේ තමන්ට ඉඩමක් ඇති බවට මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට එතුමිය එම ඉඩම තමා සතුව තවමත් පවතින බව පිළිගත්තා .

මෙම මාධ්‍ය හමුවට හිටපු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය හා සමගින් කාන්තා බලවේගයේ නීතිඥවරියන් කිහිප දෙනෙකු ද එක්ව සිටියා.

ජනාධිපතිතුමා පුංචි ළමයින්ටත් බියවී වන කෑලෑ කපන්නන් ආරක්ෂා කරන බවත් භාග්‍යයක් නැමැති කුඩා දැරිය වෙනුවෙන් පෙනී සිටින බවත් ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදී ඉදිරියේ දී ක්‍රියා කරන බවත් කාන්තා සංවිධානය කියා සිටියා.

පසුගිය රජය සමයේ සිදු වූ කෑලෑ කැපීම පිළිබඳව මුනිවත රැක්කේ මන්දැයි මාධ්‍යවේදීන් මෙහිදී දිගින් දිගටම ප්‍රශ්න කරමින් සිටියා ..

ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය ද මෙම මාධ්‍ය හමුවේ දී හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට අපහසුතාවයට පත්ව සිටි අතර ඇයට ද අයටද හන්තාන රක්ෂිතය රක්ෂිතයේ ඉඩමක් ඇති බව පිළිගනු ලැබුවා.

සමගි ජන බලවේගය විසින් පසුගිය රජය සහුගිය රජය සමයේ සමයේ බදුර්දීන්ව තවමත් ආරක්ෂා කරනවා දැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස කියා සිටියේ බදුර්දීන් තම පක්ෂයේ අයෙකු නොවන බවයි. මෙය ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බව ද මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න විමසා සිටියා .

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්