Jul
1

අද උදෑසන සිට හුදෙකලා කළ ප්‍රදේශ මෙන්න

 
4192 Views
   
 

දිස්ත්‍රික්ක තුනකට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (01) උදෑසන සිට හුදෙකලා කිරීමට තීරණය කෙරුණා.

මෙලෙස හුදෙකලා කර ඇත්තේ යාපනය, නුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට අයත් ග්‍රාම නිලධාරී වසම් හතරක්. එම ප්‍රදේශ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහතින්.

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්