Mar
2

ජස්ටින් බිබර්ගේ ප්‍රසංගයක් අතරතුරදී වෙඩි තැබිමක්

 
5 Views
   
A-shot-during-a-Justin-Bieber-concert  

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ පැවැති පොප් ගායක ජස්ටින් බිබර්ගේ සංගීත ප්‍රසංගයක් අතරතුරදි වෙඩි තැබිමක් සිදුව ඇතැයි වාර්තා වෙයි. කෙසේ වෙතත්, මෙම වෙඩි තැබිම සිදුව ඇත්තේ බිබර්ගේ ප්‍රසංගය අවසන්ව පසුව පැවති නිල නොළත් සාදයක් අතරතුරදී බව සඳහන් වෙයි.

කෙසේ වෙතත්, බීබර්ට මින් හානියක් සිදුව නොමැති අතර, රැප් ගායක කොඩැක් බ්ලැක්ට වෙඩි වැදිම හේතුවෙන් ඔහු රෝහල් ගත කර තිබෙන බව සඳහන් වෙයි.  මෙම වෙඩි වැදිම සිදුව ඇත්තේ අළුයම 2.00ට පමණ බව ලොස් ඇන්ජලිස් පොලිසිය වාර්තා කර ඇත.

මෙන්න බලන්න තවත් ගොසිප්