Mar
18

ඇන්තනී පවුලම වටකරන් අකිල උපන්දිනය සැමරූ හැටි

 
811 Views
   
How-Anthony's-family-celebrated-Akila's-birthday  

අකිල ධනුද්දර වැඩිය කලාව තුළ දකින්න නොලැබෙන ඉඳලා හිටලා මතකයේ රැඳෙන චරිත හරහා පේන්න එන රංගන ශිල්පියෙක්. ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කළ චිත්‍රපට කිහිපයකම අකිල රංගනයෙන් දායක වුණු අතර ඒවා ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ඇන්තනී පවුලේ ඉන්න නිහඬම සහ අහිංසකම චරිතය විදිහටයි අකිලව බොහෝ දෙනා හඳුන්වන්නේ. විවාහයෙන් පසුව අකිල සිය පවුල් ජීවිතයට වැඩි ඉඩක් වැය කර තිබෙනවා.

කෙසේවෙතත් අකිලගේ උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා. මේ වෙනුවෙන් ඇන්තනී පවුලේ ලොකු කුඩා සියළු දෙනාම එකතු වෙලා පුංචි සාදයක් සංවිධානය කර තිබුණා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්..

මෙන්න බලන්න තවත් ගොසිප්