May
30

2022 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත හා උපදෙස් නිකුත් කෙරේ

 
2055 Views
   
 

2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාළ උපදෙස් ඇතුළත් පත්‍රිකාව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk පිවිසීමෙන් 2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාළ උපදෙස් බාගත කර ගැනීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාළ උපදෙස් ඇතුළත් පත්‍රිකාව මේ මත ක්ලික් (click) කිරීමෙන් ලබාගැනීමට පුළුවන්.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්