Jun
2

තවත් කොවිඩ් ම’රණ 39ක් කාන්තාවන් 19ක් හා පිරිමින් 20ක් ඒ අතර

 
1168 Views
   
 

ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් ම’රණ 39ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එම ම’රණ 39ම මැයි 17 සිට ජුනි 01 දා තෙක් වාර්තා වී ඇති අතර අද දිනයේදී කොවිඩ් ම’රණයක් තහවුරු කර නොමැති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මෙලෙස මි’ය ගිය අයගෙන් 19ක් කාන්තාවන් වන අතර 20ක් පිරිමින් පුද්ගලයින් වේ. එම නිවේදනය පහතින්.

 

#

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්