Mar
21

මාධ්‍ය ඒ විදිහට එනවනම් පාඩම් උගන්වන්න දන්න බව ජනපති කියයි – (VIDEO)

 
1507 Views
   
 

මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නොවන බවත්, ඇතැම් මාධ්‍ය ආයතන හිමියනට රට පාලනය කිරීමට අවශ්‍යව ඇතත් එසේ කළ නොහැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

තමා ජනාධිපතිවරයා ලෙස ජනමාධ්‍යයට කිසිදු බලපෑමක් කර නැති බව සඳහන් කරන ජනාධිපතිතුමා විවිධ කණ්ඩායම්වල සහ පුද්ගලයන්ගේ අවශ්‍යතාව මත වැරදි මාධ්‍ය භාවිතයක නිරත වෙමින් රටත්, ජනතාවත් නැවත අගාධයට ඇද දැමීමට උත්සහ කළහොත් එවැනි පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පැකිලෙන්නේ නැති බව ද ජනාධිපතිතුමා පවසයි.

යුද සමයේ රටට එරෙහිව කටයුතු කළ මාධ්‍ය කණ්ඩායමක් මාධ්‍ය ආයතනවලට රිංගාගෙන දේශියත්වයට සහ ජාතික වැඩපිළිවෙළට පහර ගසමින් සිටින බව ද ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

ඊයේ පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, යෝඹුවැල්තැන්න ප්‍රදේශයේ පැවති “ගම සමග පිළිසඳර” 15 වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

අපි හැමෝටම ඒ විදියේ කැපකීරීම් කරන්න අවශ්‍ය අධිෂ්ඨාන‍ය සහ ආත්ම විශ්වාසය ස්වභාවිකව උරුම වෙලා තියෙනවා. ඒත් අපි හුග දෙනෙක් මේ ලෝකේ ජීවත් වෙන්නේ එක්කෝ ජීවත් වෙන්නම් වාලේ,එහෙම නැත්නම් ජීවිතයේ හම්බ වෙන නොයෙක් ප්‍රශ්න ගැන කලකිරීමෙන්.

කැපවීම , අධිෂ්ඨාන‍ය, ආත්ම විශ්වාසය තියෙනවා නම් ජීවිතයේ ජයග්‍රහණය කරන්න බැරි දෙයක් නැහැ . මොකක් හරි හේතුවක් නිසා තාවකාලිකව හරි පරාජිත මානසිකත්වයකින් ඉන්නවනම් ශ්‍යාමලාව ආදර්ශයට අරගන්න. ජීවිතය ජයග්‍රහණය කරන්න වයසක් නැහැ. ඔයාගේ ‘හිතේ හයිය’ විතරයි ඕන.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්