Apr
10

සිංහල අවුරුද්දට හැඩ වෙන සරාගී නිරූපිකාව

 
772 Views
   
Sexy-model-for-the-Sinhala-New-Year  

නව යෞවනයේ ගොඩක් ආකර්ෂණීය තරුවක් තමයි ටීනා ෂනෙල් කියන්නේ ඇය විවිධ විලාසිතා ඡායාරූප රැසක් මේ දිනවල ෆේස්බුක් ගිණුම හරහා සමාජය වෙත මුදාහරිමින් සිටිනවා.තරුණයින්ගේ ආදරය සොරා ගන්නට තරම් ඇයගේ සුන්දරත්වය හේතූ වී තිබෙනවා.

හැමෝම කියන විදියට මියුසික් වීඩියෝ සදහා වැඩිම මිලක් අය කරන නිලියන් අතර ඇයත් සිටිනවා. නිරුපිකාවක් වගේම මේ වන විට ඇය කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රන්ගන් ශිල්පිනියක් ද වනවා.

විලාසිතා වලට වැඩි ඇල්මක් දක්වන නිරූපණ ශිල්පිනියක් ලෙස ඇයව බොහෝ දෙනා හදුන්වනු ලබනවා. පසුගියදා ඇය රෙද්දයි හැට්ටෙයි එක්ක හැඩ වුනු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට එක් කර තිබුණා. මේ තියෙන්නේ ඇයගේ එම ඡායාරූප පෙලයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්