May
4

අලුත් මුහුණක් ගේන්න වෙනම ගේමක් – නව බෞද්​ධ බලවේගයකින් සහය

 
27 Views
   
 

නව භික්ෂු බලවේගයක් නිර්මාණය කරමින් සුදුසු ජනපති වරයෙක් ඉදිරි ජනපතිවරණයට ඉදිරි පත් කිරීමට සූදානම් වන බවට ආරංචිමාර්ග සදහන් කරනවා. එමෙන්​ම මෙම බෞද්​ධ බලවේගයෙන් යුත් නව ජනතා ව්‍යාපාරය ගොඩනගන්නට විශාල අධාර පිරිසක් විවිධ රටවල් කිහිපකින් ලැබී ඇති බවයි සදහන් වන්නේ.

එමෙන්ම ආරංචි මාර්ග සදහන් කරන්​නේ මෙම ස්වාමීන් වහන්සේලා එක්තරා ප්‍රසිද්ධ පන්සලකට අයත් බවයි.

කෙසේ නමුත් මෙම ස්වාමීන් වහන්සේලා පිටිපස සිටින බලවේගය කාගේද යන වග තාමත් නොපැහැදිලිය. නමුත් විශාල සැලැස්මක් ඇති බවයි ආරංචිය. එමෙන්ම මෙම කණ්ඩායම පවතින ආණ්ඩුවට විරුද්දව කරළියට එන බවයි පැවසෙන්නේ. එපමණක් නොව මේ සදහා සහයට දේශපාලන සටනේ සිටින බලවත් චරිත කිහිපයක සෙවනැලි ඇති බවද සදහන්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්