May
30

හෙද වෘත්තීය සමිති හෙට වර්ජනයක්?

 
1188 Views
   
 

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට දිනයේදී අසනීප නිවාඩු වාර්තා කරමින් වර්ජනයක් ආරම්භ කිරීමට සමස්ත ලංකා හෙද සංගමය සූදානම් වේ.

කොවිඩ් මර්දන කටයුතුවල නිරතව සිටින හෙද කාර්යමණ්ඩල සදහා ආරක්ෂිත ඇදුම් කට්ටල ප්‍රමාණවත් ලෙස ලබා දි නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

මෙම ඉල්ලීම ඇතුලු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට පෙරවරු 7 සිට පසුදින පෙරවරු 7 දක්වා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවටයි සඳහන් වන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්