ශ්‍රී ලාංකික කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන (කුරුඳු සිගරැට්ටුව) මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. සියයට සියයක් ශ්‍රී ලාංකීය කුරුදුවලින්
Read moreCategory: දේශීය පුවත්
සිංහරාජ වනාන්තරය අවට ඉඩම් රජයට පවරා ගැනීමේ තීරණයක්
සිංහරාජ වනාන්තරය අවට දැනට වන ගහනය පවතින පෞද්ගලික ඉඩම් කඩිනමින් රජයට පවරා ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. සිංහරාජ වනාන්තරය අවට දැනට වන ගහනය
Read moreබැඳුම්කර නඩුවට අදාළව රවි කරුණානායක ඇතුලු 08 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට
බැඳුම්කර නඩුවට අදාළව රවි කරුණානායක ඇතුලු 08 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, මාර්තු 23 වනදා දක්වායි. මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් එහි විත්තිකරුවන්ට
Read moreවතු නිවාස පේලියක ගින්නකින් නිවාස 14 ක් විනාශයි
රාගල පොලිස් වසමට අයත් රාගල වතු යායේ දෙවනි කොටසේ වතු නිවාස පේලියක (12) දින අලුයම හටගත් ගින්නකින් එම වතු නිවාස පේලියට අයත් නිවාස 14 ක්
Read moreලංකාවේ ජාතික කොඩිය පාපිස්සක
අන්තර්ජාලය මගින් භාණ්ඩ අලෙවි කරන ලොව ප්‍රමුඛ ආයතනයක් වන ඇමසන් ආයතනය ශ්‍රී ලංකා ජාතික කොඩිය සහිත පාපිස්නාවක් (Doormat) වෙළෙඳපළට නිකුත් කර ඇත. ඇමරිකාවේ වොෂින්ටනය මූලස්ථානය
Read moreපාස්කු ප්‍රහාරය ගැන කරුණු කියූ මන්ත්‍රී ආශෝක අබේසිංහට CID හමුවේ පෙනී ඉන්නැයි දැනුම් දෙයි
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ රහස් පොලිසිය හමුවට කැඳවා තිබෙනවා. අද දිනයේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතට පැමිණෙන ලෙස දැනුම් දී සිටියත් ඔහු
Read more