Mar
28

රත්මලානට නැවත ජාත්‍යන්තර ගුවන් ගමන්

 

ලංකාවේ අගනගරය වූ කොළඹට ආසන්නයෙන් ගුවන් තොටුපොළක් සෑදීමට 1934 දී රාජ්‍ය මන්ත්‍රණ සභාව ගත් තීරණයකට අනුව ඊට සුදුසුම ස්ථානය වූ රත්මලානේ ගුවන්තොටුපොළ ඉදිකරන ලදී. 1935

Read more
Mar
23

රට ගොඩ නගන්න අදහස් ගෙනා සර්ව පාක්ෂික සමුළුව

 

සාමාන්‍යයෙන් රටක් ඉදිරියට ගෙනයාමට සාමූහික ප්‍රයත්නයක් දැරීමෙිදී මෙවන් සමුළු පැ⁣වැත්වෙනවා. මෙය මුළුමනින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවක්.. මෙහිදී වගකිවයුතු රජයක් ලෙස වත්මන් රජය එය කැඳවීමත්

Read more
Mar
19

ඩොලරය පා වෙද්දි, ආනයනකරුවන් තැති ගනී

 

ඩොලරය පාවෙන්නට හැරීමත් ඊට ඉහළ අගයක් ලබා දීමත් තුළ, ඉදිරියේ දී ඖෂධ ගෙවීමට බාධා පැමිණේ යැයි උපකල්පනය කිරීමෙන් පසු ඖෂධ ශාලා හිමියන් විසින් ඖෂධ නිකුත්

Read more
Mar
19

ජනපති ගෝඨාභය ඉන්දීය අගමැති සමඟ කල නිහඬ විප්ලවය

 

රටෙි ඇතිවී තිබෙන බරපතල විදෙස් විනිමය සංචිත හිඟය යමි තරමකට හෝ යථාවත් කිරීමට ගත් පලමු පියවර රටෙි ජනතාවට සැනසුමි සුසුමක් ⁣ගෙන දෙමින් අතිශයින්ම සාර්ථක විය….

Read more
Mar
17

අන්තෝ ජටා බහි ජටා

 

පසුගියදා රජය ඩීසල් සහ බොරතෙල් සදහා දීර්ඝ කාලීන ගිවිසුමි දෙකකට අනුමැතිය ලබාදුනි.ඒ නිසි ප්‍රසමිපාදන කමිටුවක් හරහාය. ඉන් පලමුවැන්න ඩීසල් සදහා මාර්තු 1 වනදා සිට පුරා

Read more
Mar
17

සමගි ජන බලවේගයේ බංකොලොත් විරෝධතාවය

 

රටක දේශපාලනය හා ආර්ථිකය සැම කල්හිම සරල රේඛාවක් දිගේ ගමන් කරන්නේ නැත. ඇතැම් විට දේශපාලන අර්බුද මතු වෙයි. ඇතැම් විට ආර්ථික අර්බුද මතු වෙයි. එසේ

Read more
Mar
16

ප්‍රතිවාදී වහසි බස් හමුවේ කිසිදා නොවැටෙන ගෝඨාභය රාජපක්ෂ

 

යහපාලන රජය ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්‍යය කරා යන ගමන අඩාල කල බව සියල්ලෝම දන්නා කරුණකි. ජාතික ආරක්ෂාව සුලු කොට තැකූ යහපාලන රජය අන්තවාදී සංවිධාන ක්‍රමයෙන්

Read more
Mar
14

තෙල් අර්බුදයේ හෙට දවස

 

ශ්‍රී ලංකාවේ තෙල් අර්බුදය තුළ විමසා බැලිය යුතු පැතිකඩ ගණනාවක් තිබේ. එක අතකින් ඉන්ධන හිඟ වන විට අපේ විදුලිය නිෂ්පාදනය අඩාළ වෙයි. තව අතෙකින් ආණ්ඩුව

Read more
Mar
14

ගැටලු වලට කඩිනම් විසඳුම් දෙන ජනපති

 

ශ්‍රී ලංකාවේ වසර තිහක කුරිරු යුද්ධයක් පසු පසු කළ කාලයේදී ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කාර්යක්ෂමව කටයුතු කිරීම පිළිබඳව මනා

Read more