Aug
26

නිරෝධායන ඇදිරි නී තිය දීර්ඝ කරයි? තීරණය ලැබෙන හැටි මෙන්න – වීඩියෝ

 

පවතින නිරෝධායන ඇඳිරි නී තිය තවදුරටත් දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සිකුරාදා (27) ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. සිකුරාදා දිනයේදී ජනාධිපති

Read more
Aug
25

මෙරට දෛනික කො විඩ් ම රණ ගණන 200ට ආසන්නයි, අදත් ආ සාදිතයින් 4400ට අ ධිකයි

 

අද දිනයේ මෙරටින් තවත් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 4472ක්. හදුනාගෙන තිබෙනවා. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා ම රණ 198ක් තහවුරු කර

Read more
Aug
25

ඊයේ කො විඩ් ම රණ 190 යි 30 අ ඩු දෙදෙනෙකුත් ඒ අතර, ආ සාදිතයින් 4400 ඉක්මවයි

 

කො විඩ් ආසාදිතව මි ය ගිය පුද්ගල ම රණ 190ක් ඊයේ (24) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. මෙම ම රණ 190

Read more
Aug
23

බේකරි නිෂ්පාදනවල මිල වැඩිවනවාද නැද්ද? අවසන් තීරණය මෙන්න

 

බේකරි නිෂ්පාදන මිල වැඩි කිරීමකින් තොර ව පැවති මිලට ම අලෙවි කරන බව පිට පළාත් බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. එහි කැඳවුම්කරු ගාමිණී කන්දෙගෙදර මේ

Read more
Aug
22

සිදුවන ම රණවලින් 70%-80%ක්ම එන්නත් ලබා නො ගත් අය – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ඉල්ලීමක්

 

එන්නත් මාත්‍රා තේරීමකින් තොරව ලැබෙන ඕනෑම එන්නතක් ලබාගැනීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එමෙන්ම වයස අවුරුදු 60ට

Read more
Aug
22

Online ගනුදෙනුවලට නව සීමාවන් පැනවීමක් කර නෑ මහ බැංකුවෙන් නිවේදනයක්

 

විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත්, එනම් ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් භාවිතය පිළිබඳව කිසිඳු නව සීමාවක් පනවා නො මැති බව

Read more
Aug
21

මෙරට ඉතිහාසයේ වැඩිම කො රෝනා ම රණ සංඛ්‍යාව වාර්තාකරමින් ම රණ 7000 සීමාව පසුකරයි

 

මෙරට ඉතිහාසයේ වැඩිම කොරෝනා ම රණ ගණන ඊයේ දිනයේ නිකුත් කළ වාර්තාවේ සඳහන් වුණා. ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා අසාදිත මරණ ගණන 198

Read more
Aug
21

ඇඳිරි නී ති ය පැනවෙන කාලසීමාව තුළ තවත් සේවාවන් 9ක් පවත්වාගෙන යාමට අවසර

 

නිරෝධායන ඇඳිරි නී ති ය පැනවෙන කාලසීමාව තුළ පවත්වාගෙන යා හැකි තවත් සේවාවන් 9ක් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම සේවාවන් ඇතුළත් සෞඛ්‍ය

Read more
Aug
21

රට අගුළු දමා ඇති කාලසීමේවේදී රුපියල් 2000ක දීමනාවක්

 

රට අගුළු දමා ඇති කාලසීමාවේදී ජීවනෝපාය අ හිමි පවුල් සඳහා රුපියල් 2000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ලබන සඳුදා සිට දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා එම

Read more