Oct
23

තෙල් ගේන්න රටවල් දෙකකට ඩොලර් මිලියන 4100 ක් ණය වෙයි

 

ඉන්ධන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 4100ක ණය ලබා ගැනීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ,

Read more
Oct
23

එන්නත් වර්ග මිශ්‍රකිරීමෙන් වැඩි ප්‍රතිඵල ලැබෙන බව නවතම අධ්‍යනයකින් හෙළිවෙයි

 

එන්නත් වර්ග මිශ්‍රවීමෙන් ෆයිසර් හෝ මොඩර්නා වැනි M.R.N.A එන්නත්වලටත් වඩා ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනගන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. නව කොරෝනා ප්‍රභේදයන්ට එරෙහිව ද එන්නත් මිශ්‍ර

Read more
Oct
23

නිදි යහනේ සිටියදී පත්තෑ දෂ්ටනයකින් මාස දෙකේ බිළිඳා මිය යයි

 

මුන්දලම දේවාේ හන්දිය ප්‍රදේශයේ නිවසක නිදියහනේ සිටි බිළිඳෙකුට පත්තෑයෙකු දෂ්ට කිරීමෙන් වයස මාස 02යි දින 20 වයසැති කුඩා බිලිඳකු ඊයේ මියගොස් තිබෙනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස

Read more
Oct
23

මත්තල ගුවන්තොටුපොලේ වී ගබඩා කළ වසර 5 පාඩුව ලක්ෂ 1192 ක්

 

පසුගිය ආණ්ඩුව සමයේ මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපලේ වී ගබඩා කළ කාලය ඇතුළු වසර පහක් තුල එහි ආදායම රුපියල් ලක්ෂ 1192 කින් පහළ වැටී

Read more
Oct
22

කළු දිලීර රෝගයෙන් සිදු වූ මෙරට පළමු මරණය වාර්තා වෙයි ?

 

කොවිඩ් රෝගයේ අතුරු ප්‍රතිඵලයක් නිසා වැළඳෙන කළු දිලීර රෝගයෙන් මෙරට සිදු වූ පළමු ම’ රණය වාර්තා වෙනවා. ගාල්ල කරාපිටිය රෝහලෙනුයි මෙම ම’ රණය වාර්තා වෙන්නේ.

Read more
Oct
22

“ආණ්ඩුව මාරයි ගොවියා හමාරයි” විපක්ෂය පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක – PHOTOS

 

ගොවි ජනතාව මුහුණ දී ඇති පොහොර අර්බුදයට විසඳුම් ඉල්ලා මගි ජන බලවේගය ප්‍රමුඛ කරගත් විපක්ෂය විසින් අද පාර්ලිමේන්තුවේ දී විරෝධතාවක් සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාව

Read more
Oct
22

අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කරයි

 

මේ වෙනවිට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා එළැඹෙන 31 වැනි ද අලුයම 4ට ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කළා. මේ අතර,

Read more
Oct
22

“රාජපක්ෂලා වගේ වැඩකාරයන්ට රට හදන විදිහ කියලා දෙන්න කවුරුත් අවශ්‍ය නැහැ” – රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

 

රාජපක්ෂලා කියන්නේ හොඳ වැඩකාරයෝ රාජපක්ෂලාට රස්සාවක් දෙන්න ඕන විදිහ කියලා දෙන්න ඕනේ නැහැ. රට හදන්න ඕන විදිහ කියලා දෙන්න ඕනේ නැහැ. වැටිච්ච රට ගොඩනගන්න ඕන

Read more
Oct
22

“ඉන්ධන මිල වැඩි කරපු ගමන් බස් ගාස්තු වැඩි කරනවා” – ගැමුණු විජේරත්න

 

කොන්දොස්තර හෝ රිය සහායක නොමැතිව මඟී ප්‍රවාහන බස් රථ ධාවනය කළ හැකි පරිදි මෝටර් රථ ආඥා පනත සංශෝධනය කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

Read more
Oct
21

BREAKING NEWS – පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

 

ඉන්දීය ඔයිල් සමාගම (LIOC) විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පෙට්ට්‍රල් 92 ලීටරයක් මිල රුපියල් 05 කින්

Read more