Aug
13

මහමග සිදුවූ අ න තුරු හේතුවෙන් 5 දෙනෙකු මි ය ගොස් 26 කට අධික පිරිසකට තුවාල

 

දිවයින පුරා ඊයෙ (12) දින සිදු වූ විවිධ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු (5) මි ය ගො ස් තවත් 26 දෙනකුට වැඩි පිරිසක් තුවාල

Read more
Aug
13

සංචරණ සීමා දැඩිවෙයි, සීමා පනින්න ගිය 364ක් ආපසු හරවා යවලා, 54100ක් අ ත් අඩංගුවට අරගෙන

 

බස්නාහිර පළාතට ඇතුළුවීමට හෝ බස්නාහිර පළාතෙන් පිට වීමට උත්සාහ දැරූ පුද්ගලයින් 364 දෙනෙකු  ඊයේ (12) දින ආපසු හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය

Read more
Aug
13

අවදානයෙන් සිටින්න, දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

 

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි

Read more
Aug
12

දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 3000 සීමාව පසුකරයි

 

තවත් කොරෝනා ආ සාදිතයින් 619 දෙනෙකු වාර්තාවීමත් සමග අද දිනයේ මෙරටින් වාර්තාවූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 3039 දක්වා ඉහළ ගියා. එසේම අද වාර්තා වූ නව

Read more
Aug
12

දෛනික කො විඩ් ආසාදිත ම රණ 150 ඉක්මවයි – ඊයේත් ම රණ 156ක්

 

ඊයේ දිනයේ සිදුවූ අද දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කළ නව ම ර ණ 156ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා

Read more
Aug
12

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් හෙළිදරව්වක්

 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආසාදිතයින් සම්බන්ධයෙන් වාර්තා කරන දත්ත හා ජාතික මට්ටමෙන් වාර්තා වෙන දත්ත අතර දැඩි පරස්පරතාවයක් පවතින ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ.

Read more
Aug
12

උඹ වාහන වල නගින් නැ ති කොට වෙන කරන්න දේකුත් නෑ ලු කලුමාමට, මතු නිවන්පුරේ යන උඹටත් කලු මාමටත් දළදා හාමුදුරුවන්ගේ ආශ්‍රිර්වාදය ලැබෙයි

 

කාගෙත් කතාබහට ලක්වෙලා තියෙනවා නැදුන්ගමුවේ ඇත්රජු. වැලිවේරියේ ඉදන් පාගමනින්ම සෙංකඩගල පුරවරය බලා යන් කළුමාමා සහ නැදුන්ගමුවේ හස්තියා පිළිබඳව මෙන්න මේ විදියෙ සටහනක් අපිට සමාජ මාධ්‍යයේ

Read more
Aug
12

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩ ව ර් ජ නයක් අරඹයි

 

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් අද රාත්‍රියේ සිට සංකේතාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එම සංගමය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ

Read more
Aug
12

පැයකට කොරෝනා ම ර ණ 5ක්.. ඇඳිරි නීතිය ඉක්මනින්ම දැමිය යුතුයි තීරණ ගන්න පරක්කු වුනොත් ම ර ණ 700 ක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්

 

පැයකදී මෙරට සිදුවන කො වි ඩ් ම ර ණ සංඛ්‍යාව 5 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනාවරණ කළා. මේ අතර

Read more