Aug
14

රජය හදිසියේම ඉන්දියාවෙන් ඔක්සිජන් මිලට ගැනීමට සූදානමින්

 

රෝහල් දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොරෝනා ආ සා දි ත යි න් සඳහා අවශ්‍ය කරන ඔක්සිජන් වායුව මෙට්‍රික් ටොන් 100ක් ඉන්දියාවෙන් මිලට ගැනීමට රජය තීරණය

Read more
Aug
14

සෞඛ්‍ය මාර්ගෝපදේශ නී ති ය ක් බවට පත්කර ගැසට් නිවේදනයක්

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කරන ඇතැම් මාර්ගෝපදේශ නී ති ය ක් බවට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය සඳුදා ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය ඇමතිනී

Read more
Aug
14

ලංකාවේ දේශපාලුවන්ට නො වැටහුණ මුහුදු ආ ර ක්ෂණ සේවාවක වැදගත්කම

 

දේශාටන සංචාරයේ දී වඩාත් ආකර්ෂණීය හා අ ව දා න ම් සහගතම ප්‍රවාහන මාධ්‍ය නම් කරන්නැයි කිසිවෙකුට කීවහොත් එය මුහුදු ගමන් මග බව පවසන්නට අද්දැකීම්

Read more
Aug
14

කැලණි පාලම තාවකාලිකව වසා දැමේ

 

කැලණි පාලමේ සිදු කෙරෙන සංවර්ධන කටයුත්තක් හේතුවෙන් ඒ ඔස්සේ කොළඹට ඇතුළුවීමේ මාර්ගය තාවකාලිකව වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද (14)

Read more
Aug
13

කො විඩ් ම ර් ද ණ වැඩපිළිවෙලෙන් හ මු දා ව ඉවත් කරනු

 

මේ දවස් ටිකේම විපක්ෂයෙන් දිගින් දිගටම කරන චෝදනාවක් නේ කො විඩ් ම ර් ද ණ වැඩපිළිවෙලෙන් හ මු දාව ඉවත් කරන්න කියලා? අපි පොඩ්ඩක්වත් හිතුවද

Read more
Aug
13

සමහර අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු කතාකරලා දින ඉල්ලනවා,අපිට රූගතකිරීම් කරන්න පුළුවන් ජීවත්වෙලා හිටියොත් – නයනතාරා වික්‍රමආරච්චි

 

කොවිඩ් ආසාදනය වී ප්‍රතිකාර ලබමින් පසුවන රංගන ශිල්පිණී නයනතාරා වික්‍රමආරච්චි කොවිඩ් රෝගය පිළිබඳ, තමන්ගේ අත්දැකීම් බෙදාගනිමින් සංවේදී ඉල්ලීමක් අප සැමගෙන්ම කර තිබෙනවා. එහි සඳහන් වූ

Read more
Aug
13

අදත් කොවිඩ් ම රණ 150 ඉක්මවයි, කාන්තාවන් 75ක් සහ පිරිමින් 85ක් ඒ අතර

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා වෛස් ආසාදිත තවත් ම ර ණ 155ක් ඊයේ (12) දින තහවුරු කර තිබෙනවා. ඒ අතර පිරිමි පුද්ගලයන් 85ක් සහ

Read more
Aug
13

හිටපු අමාත්‍ය මංගල සමරවීරටත් කොවිඩ්

 

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. කෙසේ වෙතත් ඔහු මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවටයි වැඩිදුරටත්

Read more
Aug
13

පෙරේදා වාර්තාවුනු කො විඩ් රෝ ගී න් 5000ට මොකද වුනේ? හමුදාවේ ඉහළ නිලධාරීනුත් එකතුවෙලා මේ දත්ත වෙනස් කරනවා

 

රට තුළ ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් -19  ව සං ග ත ව්‍යාප්තියේ දත්ත වෙනස් කිරීමක් සිදු වන බවට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී

Read more