Aug
13

අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර දැඩි සංචරණ සීමා – සැප්තැම්බරයේ සිට එන්නත්කරණ කාඩ්පත නැතිම පොදු ස්ථානවල ගැවසීම ත හ න ම්

 

අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර පොදු ප්‍රවාහනය මුළුමනින්ම නතර කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු සඳහන් කළේ සැප්තැම්බර් 15 වැනිදායින් පසු

Read more
Aug
13

රට සම්පූර්ණයෙන් වසා දමන්නේ නැ හැ, රාජ්‍ය ඇමති චන්න ජයසුමන

 

පවතින කො රෝ නා වසංගත තත්ත්වය හමුවේ සම්පූර්ණයෙන්ම රට වසා දැමීමේ තීරණයක් ගෙන නො මැ ති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා. ඔහු

Read more
Aug
13

නිර්ණාමික තෑගිබෝග එනවා අඩුයි දැන්, දැන් විවාහවෙලා දූවරු දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්නෙ

 

මගේ උපත සිදුවෙන්නෙ ජූලි 26 දිනක, මම ගෙදර පළවෙනි දරුවා. ඉතින් අම්මා, තාත්තා කියලා තියෙනවා මාව ලැබුණම එයාලගේ ජීවිතේ සම්පූර්ණ වුණා කියලා. ඒ නිසාම ඒ

Read more
Aug
13

සංචරණ සීමා දැඩි නො ක ළහොත් රටම ම ළ ගෙයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය අ න තු රු අඟවයි

 

පවතින සංචරණ සීමා තත්ත්වයන් යටතේ රට ඉදිරියට ගියහොත් ලබන වසරේ ජනවාරි වන විට මෙරට සමස්ත කොවිඩ් 19 ම ර ණ සංඛ්‍යාව 30,000ක් වනු ඇතැයි ලෝක

Read more
Aug
13

රට වහනවානද නැ ද්ද? තීරණය ලැබෙන හැටි

 

රටපුරා පාලනයකින් තොරව සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ කොවිඩ් ම ර් ද න කාර්ය

Read more
Aug
13

ඇවන් ගා ඩ් සමුද්‍ර ආ රක්ෂණ සමාගමට යළි අ ව සර ලබාදීමට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය

 

සමුද්‍රාරක්ෂණ සේවා සැපයීමේ ව්‍යාපෘතිය පෙර තිබුණු පරිදිම රක්නා ආ ර ක් ෂ ක ලංකා සමාගමට සහ ඇවන් ගා ඩ් සමාගමට යළි ලබාදීමේ කැබිනට් පත්‍රිකාවට කැබිනට්

Read more
Aug
13

හිත කීරි ගැහුනා ආ දා හ නා ගාර ක්‍රියාකරැගේ හඩ අහලා හදවත නවතීවී අපේ මෝඩකම්වලට, අපිට කොරෝනා මි නී දාලා දාලා ඔලුවේ කැක්කුමයි

 

“රෝහල්වල මෘ ත දේහ ගොඩගැසී ඇති අයුරු දැක්වෙන දර්ශන පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. එවන් පසුබිමක ආදාහනාගාර සේවකයින් ද මුහුණදෙමින් ඇත්තේ ඉතා අ

Read more
Aug
13

එන්නත් කරාට වැඩක් නෑ මේ වෙද්දි කො විඩ් වෛරසය මුලු රටේම පැතිරිලා ඉවරයි රට ලොක්ඩවුන් කළ යුතුයි

 

එන්නත් කරාට වැඩක් නෑ මේ වෙද්දි කො විඩ් වෛ ර සය මුලු රටේම පැතිරිලා ඉවරයි. අපි ආණ්ඩුවට කියන්නේ වහාම මුලු රටේම සංචරණ සීමා පනවන්න කියලා

Read more
Aug
13

රට විශාලා නුවරක් වෙනවා, කොරෝනා ක්‍රියාන්විතය කාර්ය සාධන බලකායෙන් අයින් කරන්න – රනිල් වික්‍රමසිංහ

 

රනිල් වික්‍රමසිංහට තියෙන්නේ හමුදාව සමඟ ඇරියස් එකකි. රනිල් වික්‍රමසිංහ රට විශාල මහනුවරක් කළ ඉතිමාසයෙන් බිඳක් මතක් කර දෙන්නෙමි.. කර්නල් මුතාලිෆ්, කර්නල් මිඩීන් ඇතුළු බුද්ධි අංශයේ

Read more