Jun
29

ගුවන් සේවිකාවක් වී රංගනයට ආපු සුරුපිනිය දිනිති වල්ගමගේ ඔබ නොදුටු සරාගී ඡායාරූප එකතුවක් මෙන්න

 
2783 Views
   
 

ගේනවා කැවෙනවා ඉවර වෙනවා” පසුගිය දවස්වල ටීවී එකේ නිතරම වගේ දකින වෙළඳ දැන්වීමක් ඉතින් ඒ නිසා දිනිති වල්ගමගේ මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි. ඒ වගේමයි හාරකොටිය ඔබට මතක ඇතිනේ ඉතින් ඇයගේ වෙළඳ දැන්වීම් හතරක්ම රුපවාහිනියේ විකාශනය වෙනවා. නිතර නිතර ටීවී එකේ ඉන්න නිසා දිනිතිට යාළුවො විහිලුවට කියන්නේ දිනිතිත් ජාතික රූපවාහිනියේ කුරුල්ලා වගේ කියලා, කොහොම උනත් දිනිති මේ අවුරුද්දේ යොදාගෙන තිබ්බ වැඩනම් ගොඩක් කල්ගිහින්, ප්‍රියන්ත ප්‍රනාන්දුගේ ”උණුසුම් රස්තියාදුව” ධනුෂ්ක රේමන්ගේ “රේස්”. ඒ වගේම හර්ෂ උඩකන්දගේ “මරුවා සමඟ වාසේ” යන ටෙලිනාට්‍යයටත් කල්ගිහින්. දිනිති කියන්නේ ගුවන් සේවිකාවක්. ඇය වසර 6ක් තිස්සේ Sri lankan airlines සමාගමේ ගුවන් සේවිකාවක් විදිහට රැකියාවේ නිරත වෙනවා, ඒවගේම දිනිති රංගන ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු තුනක්. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන දිනිතිගේ සුන්දර පින්තූර ටිකක් තමයි මේ.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්