ගීත්මා බණ්ඩාර යනු ශ්‍රී ලාංකික නිළියක් සහ නිරූපිකාවක් වන අතර ඇය සංගීතේ ටෙලි කතාවෙන් ලංකාවම දැනගත් නවක නිලියක් වෙනවා. ගීත්මා ඉපදෙන්නේ 1998 ජනවාරි 12 වන දින. හෝමාගම ප්‍රදේශයේ තමා පදිංචි වෙලා ඉන්නේ. ගිත්මා බණ්ඩාරාගේ වයස දැන් අවුරුදු 22 ක් වෙනවා ඉතින් අද කියන්න හදන්නේ මේ නවක නිළිය ගැනයි. ඉතින් මේ වෙද්දී දෙරණ නාලිකාවේ සංගීතේ ටෙලි කතාවේ ප්‍රධානම චරිතේ කරන කෙනා තමයි ගිත්මා කියන්නේ. ඉතින් තවමත් තරුණ වියේ පසුවෙන රූමත් චරිතයක්. ගීත්මා බණ්ඩාර නිරුපණ ක්ෂේත්‍රයේද වැඩ කරනවා නිරුපිකාවක් විදියට. ඉතින් අපි හිතුවා මේ ආදරණිය පුංචි කළා කාරිනියගේ ඡායාරුප පෙළක් ඔබට ගෙනෙන්නට. ඔබත් ආදරේ කරනවා ඇතිනේ මේ ගිත්මා කියන චරිතයට ඉතින් එහෙනම් බලන්නකෝ ඔබත් මේ ආදරණිය කළා කරිනියගේ ඡායාරූප කිහිපයක්.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20