Jun
26

නයනතාරා වික්‍රමාරච්චි සහ රවීන් කනිෂ්කගේ ඔබ නොදුටු ආදරණිය මංගල ඡායාරූප පෙළ

 
4274 Views
   
 

ලංකාවේ ජනප්‍රියම ටෙලි සම්මාන ගත්ත යුවලක් තමා රවින් කනිෂ්ක සහා නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ. ඉතින් මේ වෙද්දීත් දෙවෙනි ඉනිම ටෙලි කතාවේ සිටින මේ දෙදෙනා දෙවෙනි ඉනිමෙන්ම තමා රවින් කනිෂ්ක රංගනයට අභිෂේක ලබන්නේ.නයනතාරත් ඒ වගේමයි ඊට පස්සේ නම් අපිට ඔව්න් දෙදෙනාම ගොඩක් නිර්මාණ වලදී බලාගන්න පුළුවන් උනා ඉතින් අද අපි මේ දෙන්න ගැන තමයි ඔබට කියන්න හිතුවේ. රංගනය වගේම නිරහංකාර ගායන ශිල්පියෙක් තමයි රවින් කනිෂ්ක කියන්නේ ඩ්‍රීම්ස්ටාර් තරගාවලියේ හතරවන අදියරේදී තමයි මේ රවින් කනිෂ්ක අපිට හමුවෙන්නේ. එම වටය ජයග්‍රහනය කරන්නේ නම් ජනිත් ඉද්දමල්ගොඩ හැබැයි දැන් ජනිත්ට වැඩිය එම රවින් සහා කේෂාන් ශෂින්ද්‍ර දෙන්නා මිනිසුන් අතරට ගිහින් ඉවරයි. ඉතින් අද අපි ඔබට කියන්න හදන්නේ ලංකාවේ ජනප්‍රියම තරුවවුනු නයනතාරා වික්‍රමාරච්චි සහා රවින් කනිෂ්කගේ මංගල ඡායාරුප පෙළක් ගැන. ඇත්තටම ඔවුන් විවහා වෙලානම් නැහැ, හැබැයි නාමල් බාලචන්ද්‍ර ගේ තවත් සුපිරිම වැඩක් මේක කියලා කියන්න පුළුවන් නයනතාරා සහා රවින් කනිෂ්ක ගේ මංගල ඡායාරුප පෙළක් තමා මේ අද ඔබට පෙන්නන්න හදන්නේ එහෙනම් ඔබත් බලන්නකෝ මේ දෙදෙනාගේ ආදරණිය ඡායාරුප පෙළ.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්