Jun
24

තවත් ග්‍රාම නිලධාරී වසම් 7ක් හුදෙකළා කරයි

 
1357 Views
   
 

කුරුණෑගල, මඩකලපුව සහ යාපනය දිස්ත්‍රික්කවල තවත් ග්‍රාම නිලධාරී වසම් 7ක් අද (24) දින අළුයම 6.00 සිට හුදෙකළා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා. ඒ අනුව හුදකලා කරන ප්‍රදේශ ඇතුලත් නිවේදනය පහත පරිදි වේ.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්