Jun
22

තවත් කොවිඩ් ම රණ 71ක් – විස්තරය ඇතුලත් නිවේදනය මෙන්න

 
1406 Views
   
 

කොවිඩ් ආසාදිත තවත් ම’රණ 71ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් ම’රණ සංඛ්‍යාව 2,704ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම ම’රණ 71 ඊයේ (21) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම ම’රණ 71න් 38ක් කාන්තාවන් වන අතර සෙසු 33දෙනා පිරිමි පුද්ගලයින් ය.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්