Jun
21

හොරණදී තරුණියක් එක්වරම ඇද වැටෙයි – ජංගම දුරකථනයක පටිගත වූ දර්ශන මෙන්න

 
2024 Views
   
 

හොරණ නගරයේ රාජ්‍ය බැංකුවක් ඉදිරිපිටදී අද තරුණියක් එක්වරම ඇදවැටී තිබෙනවා. තරුණිය මෙලෙස ඇදවැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි වාර්තා වන්නේ. එහි සිටි පිරිස එක්වී තරුණිය කඩිනමින් හොරණ මූලික රෝහල වෙත ඇතුලත් කිරීමට පියවර ගනු ලැබුවා. එම අවස්ථාවේ ජංගම දුරකතනයක පටිගත වූ දර්ශන පහතින්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්