Jun
20

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට බැන වැදුනු පුද්ගලයෙකු අත්අඩංගුවට

 
1358 Views
   
 

නිරෝධායනය වන ලෙස දැනුම්දීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට බැන තර්ජනය කළ පුද්ගලයෙකු තවලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

78 හැවිරිදි ඔහුගේ මි යගිය සහෝදරයෙකු වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු නිරෝධායනය වන ලෙස දැනුම්දීම හේතුවෙන් එසේ කිරීමට නොහැකි බව පවසමින් මෙලෙස බැණවැදී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

රජයේ නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්