Jun
18

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට වහාම ක්‍රියාත්මක වන පරිදි උසස්වීමක්

 
1644 Views
   
 

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වහාම ක්‍රියාත්මකවන පරිදි ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීම සඳහා පත්කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් අද (18දා) සිට ඔහු එම තනතුරට පත්කර තිබේ.

අජිත් රෝහණ මහතා නීතිඥවරයෙකුද වන අතර මේ වන විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරමින් සිටියි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්