Jun
15

පාන් පිටි මිලත් ඉහළට

 
1191 Views
   
 

පාන් නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන (මිල්ඩ් බ්‍රෑන්ඩ්) පිටි කිලෝවක මිල රු 3.50කින් ඉහළ නංවන බව ප්‍රීමා සමාගම සිය ඒජනත්වරුන් වෙත දන්වා තිබේ.

ඒ අනුව රුපියල් 80ක් වූ පිටි කිලෝවක මිල රුපියල් 83.50ක් දක්වා ඉහළ යනු ඇත.කිලෝ 50ක පිටි මිටියක නව මිල රුපියල් 4175ක් බවට පත්ව තිබේ.පාන් පිටි මිළ ඉහළ දැමීමත් සමගින් බේකරි නිශ්පාදන මිලද ඉහළ දැමීමට සිදුවන බව බේකරි නිෂ්පාදකයන් පවසයි.

මීට ඉහතදී රෝටී සඳහා භාවිත කරන පිටි කිලෝවක මිලද රුපියල් 4කින් ඉහළ නැංවීමට සමාගම කටයුතු කරනු ලැබීය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්