Jun
15

පුබුදු චතුරංග සහා මාෂි සිරිවර්ධනගේ සුන්දර කැදැල්ලේ ඡායාරූප එකතුවක්

 
2432 Views
   
 

පුබුදු චතුරංග උපත ලබන්නේ 1982 නොවැම්බර් 12 වන දින ගාල්ලේ කිතුලම්පිටියේ’ ඔහුගේ මව, ලලිතා ඉන්ද්‍රානි වෙත්තසිංහ, කොළඹ උපත ලැබූ ගෘහණියක්. පුබුදුට තව එක් සහෝදරියක් සිටිනවා දුෂාන්ති තමොඩිනි. ඔහුගේ වාසගම වන පුබුදු පැමිණියේ ඔහුගේ පියාගේ පෞද්ගලික නමිනි. . චතුංරග යනු ඕනෑම උතුම් කාරණා හතරක් නියෝජනය කරනවා යන්නයි ඉතින් මේ කියන්න හදන්නේ පුබුදු සහා මාෂි අපි කවුරුත් ආදරේ කරන යුවල ගැනයි. ඔබ අපි හැමෝම දන්නා දෙයක් ප්‍රවේගය මායා චිත්‍රපට හරහා පුබුදු චතුරංග ගොඩාක් ප්‍රසිද්ද උනා. ඒ වගේම රංගනයට උනත් ඔහු ඉතාම සාධාරනයක් කරන සුපිරි නළුවෙක් කිව්වොත් නිවැරදි .ඉතින් මේ මාෂි සහා පුබුදුගේ අලුත් ජිවිතයේ ඡායාරූප පෙළක් අපි ඔබට අරගෙන ආවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

1

4

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්