Jun
14

ආර්ථික මධ්‍යස්ථාන විවෘත වන දවස් මෙන්න

 
1576 Views
   
 

සියලුම විශේෂ ආර්ථික මාධ්‍යස්ථාන ලබන 17 සහ 18 දෙදින නැවත විවෘත කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

සංචරණ සීමා ක්‍රියාත්මක කාලයේදී ජනතාවට හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා තොග වෙළදාමට පමණක් මෙසේ ආර්ථික මාධ්‍යස්ථාන විවෘත කරන බවත් එම අමාත්‍යංශය කියයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්