Jun
12

හයිවේ එක කණු උඩින් යන්න වියදම්වන මුදල

 
1351 Views
   
 

කඩවත- මීරිගම අධිවේගී මාර්ගයේ දැඩි ලෙස ජලයෙන් යට වූ ප්‍රදේශයේ කණු මතින් මාර්ගය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 700 ක පමණ මුදලක් වැය වෙතැයි මහාමාර්ග අමාත්‍යංශය ගණන් බලා ඇත. මෙම කොටස කිලෝ මීටර් 37 ක් වන අතර එහි කි.මී. 13 ක් කණුමතින් ඉදිරි කිරීමට නියමිතය.

කඩවත මීරිගම කොටස ඉදිරි කිරීමට රුපියල් බිලියන 158 ක මුදලක් වැය වන අතර එම මුදල ණය අධාරයක් ලෙස චීන රජයෙන් ලැබෙයි.

newday.lk

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්