Jun
11

දින 08 වයසැති බිළිඳෙක් කොවිඩ් වැළඳී ‌මෙලොව හැර යයි

 
1369 Views
   
 

කොවිඩ් ආසාදිත දින 08ක් වයසැති බිළිදෙකු ගම්පොල මූලික රෝහලේදී මි’ය ගොස් තිබෙනවා. කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් පසුගිය 27වනදා එම බිළිදා මි’ය ගොස් ඇති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එය කොවිඩ් ම රණයක් ලෙස තහවුරු කර ඇත්තේ පෙරේදා (09) දිනයේදීයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ ලාබලතම කොරෝනා ම’රණය ලෙසයි එම බිළිදාගේ ම’රණය වාර්තා වන්නේ.

nethnews

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්