Jun
10

දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ම’රණ ගණන ඊයේ

 
1794 Views
   
 

මෙරටදී දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් ම’රණ සංඛ්‍යාව ඊයේ (09දා) වාර්තා වුණා. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේදී කොවිඩ් හේතුවෙන් සිදුවූ ම’රණ 67ක් තහවුරු කර ඇති බව සඳහන්. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ම’රණ සංඛ්‍යාව 1910ක් දක්වා වර්ධනය විය. මෙලෙස මි’ය ගොස් ඇති අයගෙන් කාන්තාවන් 24ක් වන අතර පිරිමින් 43කි. මේ අතරින් වැඩිම පිරිසක් එනම් 19ක් අවුරුදු 70 හා 79 වැනි වියේ පසු වන්නෙන් වෙයි. අදාළ නිවේදනයන් පහතින්.

 

#

 

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්