Jun
9

දිනකදී වාර්තා කළ වැඩිම කොවිඩ් ම’රණ ගණන ඊයේ

 
1567 Views
   
 

කොරෝනා ආසාදිත පුද්ගලයන් 54 දෙනෙකු ගේ ම’රණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ම’රණ සංඛ්‍යාවක් 1844 දක්වා ඉහල ගොස් ඇති බව සඳහන්. දිනකදී වාර්තා කරන ලද වැඩිම ම’රණ ප්‍රමාණය වාර්තා වන්නේ ඊයේ (08) දිනයේදීයි. ඊයේ වාර්තා වූ ම’රණ 54න් 22 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 32 දෙනා පිරිමි පුද්ගලයින් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.ඊට අදාළ නිවේදනයන් පහතින්.

#

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්