Jun
7

ව්‍යාජ තොරතුරු ප්‍රචාරණය කළොත් දඬුවම් (Video)

 
1261 Views
   
 

වෙබ්අඩවි සහ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ අ’සත්‍ය පුවත් ප්‍රචාරණය කරන්නන් හා ඒවා බෙදාහරින පිරිස් හදුනාගෙන ඔවුන්ට එරෙහිව නී-තිමය පියවර ගැනීම සදහා අප රාධ පරි ක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා. මෙවැනි සාවද්‍ය ප්‍රචාර සිදුකිරීම හරහා මහජනතාව පත්වන දුෂ් කරතාවන් වැළැ ක්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්