Jun
1

චන්දිමාල් ජයසිංහගේ උපන්දින සැමරුමට සහභාගිවූ තවත් පිරිසක් අත්අඩංගුවට

 
1455 Views
   
 

සංචරණ සීමා පැවතිය දී නිරෝධායන නීති උල්ලංඝනය වන අයුරින් කොළඹ තරු පහේ හෝටලයක රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ පැවැත්වූ  උපන් දින සාදයට සහභාගි වූ තවත්  07දෙනකු  කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම පිරිස අද දින පස්වරුවේ අලුත්කඩේ මහේස්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවටයි තොරතුරු වාර්තාවන්නේ.

 

Hirunews
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්