Jun
1

තනි සිගරට් විකිණීම ලඟදීම තහනම්!

 
1307 Views
   
 

තනි දුම්වැටි විකිණීම තහනම් කිරීමට මේවන විට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් විශේෂ බදු ප්‍රතිපත්තියක් සකස් කර ඇති බවත් දුම්කොල සහ මද්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති” ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා.

 

දුම්වැටි පිළිබඳ වැදගත් ප්‍රතිපත්ති රාශියක් ගෙන ඇති බවත් එය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීමට එම අධිකාරිය කටයුතු කරමින් සිටින බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

 

2020 ජූලි මාසයේ සිට සියලු‍ අධ්‍යාපන ආයතනය සම්පූර්ණයෙන්ම තහනම් කලාප ලෙස නම් කර ඇති බවත් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 

වෛද්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්