May
31

කොවිඩ් ආසාදිතයින් 1531ක් හදුනාගැනේ

 
1377 Views
   
 

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන්  1,531 දෙනෙකු අද දිනයේ හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. දිවුලපිටිය, පෑලියගොඩ සහ අලුත්අවුරුදු පොකුරුවල ආශ්‍රිතයින්ගෙන් එම රෝගීන් හදුනාගත් බවටයි අදාළ නිවේදයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

 

ඊට අදාළව නිකුත් කළ නිවේදනය පහතින්.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්