May
31

ජංගම වෙළඳ රථ අද සිට නිවසට

 
1378 Views
   
 

ජංගම වෙළද රථ හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාව වෙත ලබා දීම අද සිට ආරම්භ කෙරෙනවා.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල සදහා තෝරා ගෙන ඇත්තේ ලියාපදිංචි වූ ජංගම රථ වෙළෙදුන්.

සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ රැගත් ජංගම වෙළද රථ නිසියාකාරව පැමිණෙන්නේ නැති නම් ඒ පිලිබදව ජනතාවට දැනුම් දිය හැකි ක්ෂණික දුරකතන ඇමතුම් අංකයක් ද හදුන්වා දී තිබෙනවා. 1965 අංකය අමතා ඒ පිළිබද දැනුම් දිය හැකියි.

එම සේවාව අරලියගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වෙයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්