May
4

සංචරණ සීමා අසාර්ථකයි – මෙරට මහාචාර්යවරයෙකුගෙන් ප්‍රකාශයක්

 
1892 Views
   
 

මෙරට කොරෝනා ව්‍යාප්තියේ වර්තමාන තත්ත්වය සැලකීමේදී සංචරණ සීමා පැනවීම සඳහා දැනට අනුගමනය කරන ක්‍රියාමාර්ගය අසාර්ථක බව දත්ත මගින් තහවුරු වී ඇතැයි වසංගතවේදය පිළිබඳ විශේෂඥ, ඇමරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ පර්යේෂණ විද්‍යාඥ, රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය අංශයේ මහාචාර්ය වෛද්‍ය සුනෙත් අගම්පොඩි පවසනවා.

ඔහු කියා සිටියේ සංචරණ සීමා නීති මගින් පැනවීම සිදු නොකළහොත් ඉදිරි දින 10 තුළදී මෙරට රෝගීන් සංඛ්‍යාව 2,500ත් 3000ත් දක්වා ඉහළ යා හැකි බවයි.

Source Code :- Hirunews.lk

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්