Mar
20

හර්බජාන් සිං දෙවැනි වරටත් පිය පදවියට

 
1725 Views
   
 

මේ වනවිට ඉන්දීය ජාතික කණ්ඩායමෙන් ඉවත්ව ඇති සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක හර්බජාන් සිං දෙවැනි වරටත් පිය පදවිය ලැබීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. 2015 වසරේදී ඔහු ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ගීතා බසාර් සමගින් විවාහය විය.

ඔවුන්ගේ පළමු දරුවා ගැහැණු දරුවෙකු වන අතර, ඇය මේ වන විට සිවුවැනි වියෙහි පසුවේ. වාර්තා වන අන්දමට හර්බජාන්ගේ බිරිඳ, ගීතාට මෙම දෙවැනි දරුවා ලැබීමට දින නියම වී ඇත්තේ ජූලි මාසයේදීය. වෛද්‍ය වාර්තාවලට අනුව ලැබීමට නියමිත දෙවැනි දරුවාද ගැහැණු දරුවෙක් බව සඳහන් වෙයි

Courtesy – Saaravita

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්