Jan
26

කොහොමද එයාගෙ හැඩ.. සෙලීනාගේ 20 වැනි උපන්දිනය දවසේ එයා තව ලස්සන ෂූට් එකක් කරලා..

 
4962 Views
   
 
හැමෝම ආදරය කරන පුංචි සුරංගනාවිය මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කළේ එයාගේ 20වෙනි උපන්දිනේට… 

සෙලීනා, හිරු තිරයේ සිහින ගැනෙන කුමාරි නාට්‍යයත් එක්ක ඔබට ගොඩක් සමීප වෙච්ච චරිතයක්..

තවමත් තුරුණු වියේ පසුවන ඇය, මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණේ ඇගේ උපන්දිනේටනේ..

 

ටිකක් වෙනස් විදිහේ ලස්සන තැනක ඇය කරපු මේ ෆොටෝ ෂූට් එක බලන්න ඔයත් ආසයිද..?
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්