Jan
16

පොලිස් කොස්තාපල් කුඩු සමඟ මාට්ටු

 
242 Views
   
 

මිහි ජය සෙවන පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

යුක්තිය මෙහෙයුමට සමගාමීව කොළඹ උතුරු කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සැකකරු මෝදර පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත.

27 හැවිරිදි සැකකරු වෑබඩ ගනේපොළ පදිංචිකරුවෙකි.සැකකරු මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්