May
27

’’හෙන ගණන්, වහා ගිනි ඇවිලෙන’’ – දිනක්ෂිට නේද සාරංග මේ කතා කියන්නෙ

 
896 Views
   
Saranga-is-telling-these-stories-to-Dinakshi,-isn't-it  

සාරංග දිනක්ෂි යුවළ ගැන අමුතුවෙන් කියන්න ඕනිම නෑනේ. ඒ තරමට දෙන්නා හරිම ජනප්‍රියයි. සමාජ මාධ්‍ය ඔස්සේ තමයි වැඩියෙන්ම අපිට දෙන්නව දකින්න ලැබෙන්නෙ. දෙන්නා ඉතින් කවුරුත් කියන දේවල් වැඩිය ගාණකට ගන්නෙත් නෑනේ. හරිම නිදහසෙ සැහැල්ලුවෙන් ඉන්න දෙන්නෙක් එයාලා.

ඉතින් ඔන්න සාරංග අපූරු පෝස්ට් එකක් මුහුණු පොතේ තබා තිබුණා. ඒ මෙහෙම ප්‍රශ්නෙකුත් අහන ගමන්,  “ඔයාගේ wife උත් මෙහෙම ද?” බලන්නකො මොකක්ද මේ කියන්නෙ කියලා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්