May
4

සරාගී ඇඳුමෙන් බුකිය අවුලන යුරේනිගේ අලුත්ම ඇදුමට හතරට වටින් ප්‍රතිචාර

 
1154 Views
   
Four-worthy-responses-to-Urani's-latest-outfit-that-irritates-the-bookie-with-her-sexy-outfit  

යුරේනි නෝෂිකා කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාම නිදහසේ ජීවත් වෙන රංගන ශිල්පිනියක්. සරළවම කිව්වොත් බුකී ජනතාව කියන විදිහට “ලෝකෙට බම්බු ගහගන්න කියලා ජීවිතේ විඳින කෙල්ලෙක්…” යුරේනි මේ දවස්වල නම් වැඩිපුරම ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ මේ යටට අඳින් නැති කතාව නිසා. ඒක ඉතින් අපි කියන කතාවක් නෙමෙයි. එයාම තමයි ඔය කතාව එයාගෙ ෆේස්බුක් ගිණුමේ සටහන් කරලා තිබුණේ.

ඉතින් මේ තියෙන්නේ ඇයගේ අලුත්ම ඇඳුම් විලාසිතාවේ ඡායාරූප.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්