Mar
2

පිනට දහමට කවදත් ලැදි ,රුවංගි විසින් සිදුකළ මහා පිංකම

 
12019 Views
   
The-great-devotion-performed-by-Ruwangi,-who-has-always-been-devoted-to-the-Dhamma  

රුවංගි රත්නායක කියන්නෙ කවදත් පිනට දහමට මුල්තැන දෙන කෙනෙක්. නව පරපුරේ රංගන ශිල්පිනියක් වන ඇය පහුගිය දවසක කාටත් ආදර්ශයක් වෙමින් ඉතාමත් වටිනා පින්කමක් සිදුකර තිබුණා. ඒ ශ්‍රී සංඛපාල විහාරයේ භාරකාර කොකාවල කෝසල ස්වාමීන්වහන්සේගේ ඉල්ලීමක් පරිදි ඇය විසින් මුතු මැණික් යොදා අලංකාර කරන ලද කරඬුවක් පූජා කිරීමෙන්.

එහි අලංකරණ කටයුතු ඇයගේ දෑතින්ම සිදුකරන අයුරු දැක්වෙන ඡායාරූපත් සමාජ මාධ්‍ය තුළින් දැකගන්න ලැබුණා. මේ උතුම් පිංකම සඳහා ඇයගේ පවුලේ අයත් සම්බන්ධ වී සිටි අයුරු දැකගත හැකි වුණා.

ඒ උතුම් පිංකමේ ඡායාරූප පහතින්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්