Feb
24

බුකිය ගිනියම් කරන ටීනාගේ අලුත්ම ඡායාරූප පෙල

 
803 Views
   
Tina's-latest-photographs-of-Tina  

ටීනා කියන්නෙ කවදත් විවිධ විලාසිතාවලින් හැඩවී රසිකයින් අතරට ආව කෙනෙක්.

ඇයගේ එම විවිධාකාර ඇඳුම් විලාසිතා නිසාම සමාජ මාධ්‍ය තුළින් ඇයට ලැබෙන්නේ උණුසුම් ප්‍රතිචාරයක්. පහුගිය දිනෙකත් ඇය එවැනි සුන්දර ඡායාරූප පෙළක් මුහුණු පොතට එකතු කරලා තිබුණා. ඇයට එම ඡායාරූප සඳහා රසිකයන්ගෙන විවිධ ප්‍රතිචාර ලැබී තිබුණා. එම ඡායාරූප පෙල අපි ඔබ වෙත ගෙන එන්න හිතුවා.

මේ ඒ ඡායාරූප පෙළයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්