Feb
6

IOC ඉන්ධන මිල ගණන් ඉහළට

 
748 Views
   
IOC raises fuel prices  

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා අයි.ඕ.සී. සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ නංවා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 184කි.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 124ක් බව ලංකා අයි.ඕ.සී. සමාගම නිවේදනය කරයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්