Jan
20

සැමියාගේ උපන්දිනයදා, රුවංගි රත්නායක ඔහු ව පුදුම කරපු හැටි

 
739 Views
   
How-Ruwangi-Ratnayake-surprised-her-husband-on-his-birthday  

සිනමා තිරයේ අපූරූ රංගනයන් ඉදිරිපත් කළ, රුවංගි රත්නායක කියන්නෙ කවුරුත් දැන අඳුනන කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. පසුගිය දවසක ඇගේ සැමියා නිර්මලගේ උපන්දිනය යෙදිලා තිබුණා.

ඉතින් උපන්දිනය වෙනුවෙන් ඔවුන් දෙන්නා අනුරාධපුරයට ගිය බවයි අපිට දැනගන්න ලැබුණේ. ඒ වගේම රාත්‍රී සාදයකටත් මේ දෙන්නා සහභාගී වෙලා තිබුණා.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්