Nov
16

ප්‍රසිද්ධ ගායිකාවක් රසිකයෙකුගේ මුහුණට මුත්‍රා කළ හැටි දැඩිකතාබහ ලක්වෙයි

 
4878 Views
   
 

ප්රසිද්ධ සංගීත කණ්ඩායමක් වන බ්රාස් ඒජන්ට් (Brass Against) සංගීත කණ්ඩායම පසුගිය සතියේ ඩේටෝනා බීච් හි පැවති උත්සවයකදී එහි ප්රධාන ගායිකාව රසිකයෙකුගේ මුහුණට මුත්රා කිරීමේ සිද්ධියක් විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා. එම සිදුවීම සම්බන්ධයෙන් ඇය පසුව සමාව අයැද තිබෙනවා.

පසුගිය (11) බ්රහස්පතින්දා රාත්රියේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුරයි මෙම සිදුවීම සිදුව ඇත්තේ. සොෆියා උරිස්ටා වේදිකාව මත රසික රසිකාවියන් ඉදිරියේ ඇගේ කලිසම පහතට ඇද දමමින් ඉතා අශෝබන ලෙස එම ක්රියාව සිදුකර ඇති බවත් සඳහන්. රසිකයාද සිය මුහුණට මුත්රා කිරීමට කැමැත්තෙන් අවස්ථාව ලබා දී තිබෙනවා.

ඔහුත් අශෝබන ලෙස හැසිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනා පිළිකුල් ලෙස විවේචනය කර තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්