Nov
3

කිරුළක් නිසා රටම කතා කළ පුෂ්පිකා ද සිල්වා එකම පුතාගෙ උපන්දිනය සැමරුව හැටි මෙන්න

 
1324 Views
   
 

පුෂ්පිකා ද සිල්වා කියන්නේ කිරුළක් නිසා රටක්ම කතා කළ තරුවක්, නිරූපිකාවක් විදිහට කටයුතු කරන පුෂ්පිකා ලෝක විවාහක රූ රැජින තරගයට යන්න සුදානමින් ඉන්නවා. මේ වෙද්දී ඇය පුතෙක් ඉන්න අම්මා කෙනෙක්. ඔහුගේ උපන් දිනය යෙදී තිබුණේ ඊයේ.

ඒ පස් වැනි උපන් දිනය. පුතා වෙනුවෙන් ඇය උපන් දිනය සමරා තිබෙනවා. එහි ඡායාරූප පහතින්.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්