Nov
1

පිටුපසින් පැමිණි දුම්රියක් ඉදිරියෙන් ගමන් කළ දුම්රියක ගැටෙයි

 
2383 Views
   
 

අද උදෑසන පුත්තලම සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ බංගෙ සීග්රගාමී දුම්රියට ඊට පිටුපසින් පැමිණි මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ මෙන්ඩිස් දුම්රිය පේරලන්ද සහ රාගම සංදිය දුම්රිය ස්ථාන දෙක අතර ප්රදේශයේ දී එකිනෙක ගැටී තිබෙනවා.

කෙසේ නමුත් මෙම අනතුරෙන් සුළු තුවාල හැරුණුකොට කිසිවකුටත් ජීවිත හානියක් සිදුවී නැහැ.

මීට අමතරව මෙම අනතුර හේතුවෙන් දුම්රිය තුළ සිටගෙන පැමිණි මගීන් කිහිපදෙනෙකු ඇද වැටී ඇති බව ද වාර්තා වනවා.

01.

02.

03.

 04.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්